ඔබට කරන අරාධනාවයි

ඔබට කරන අරාධනාවයි

අරාධනාවයි

අරාධනාවයි

වාහල්කඩ සැලැස්ම

වාහල්කඩ සැලැස්ම

October 9, 2011

@ ප‍්‍රධානාචාර්ය දිලිප් කුමාර් මහත්මා සිය ස්තුති කථාව පවත්වමින්...

ගී රස වින්දන: කලා කුසලතා එළිදැක්ම

@ ඉරු දින දහම්පාසල...... Sunday School.....

ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනයේ ඉරු දින දහම්පාසල
සෑම ඉරිදා දිනයකම උදෑසන 08.00 සිට දහවල් 12.15 වන තුරු පැවැත්වෙන අතර ප‍්‍රදේශයේ වාසය කරන සිංහල, දමිල, මුස්ලිම් යන විවිධ ජනවාර්ගික දරු දැරියන්ට ආගමික සමාජයීය ශික්‍ෂණයක් ලබාදීමෙහි නිරතව කටයුතු කරනු ලබයි. 

ගරු පැවිදි අනුශාසක සහ අධ්‍යක්‍ෂක වශයෙන් පූජ්‍යපාද මැණික්කඩවර ඤාණවිමල ස්වාමීන් වහන්සේ කටයුතු කරනු ලබන අතර ප‍්‍රධානාචාර්යධුරය මෙම දහම්පාසලේම කුඩාකල සිටම දහම් අධ්‍යාපනය හදාරනු ලැබූ දමිල ආචාර්යවරයෙකු වන දිලිප් කුමාර් මහත්මා කටයුතු කරයි. මීට අමතරව දස දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් ගරු සේවයෙහි නියුතුව කටයුතු කරයි.